සිංහල

ගලි බව්සර් සැපයීම

දිවයින පුරා විසිරු සේවාව සමගින් අපගේ විශිෂ්ඨ සේවාව ලබාගනිමින් අපද්‍රව්‍ය පරිසරය ආරක්ෂාවන අන්දමින් බැහැර කිරීම අපගේ මූලික වගකීම් වේ.

අපගේ විශේෂත්ය

ඔබගේ අවශ්‍ය ප්‍රමාණයට සරිලන බව්සර් සැපයීම , දිවයින පුරා විසිරු සේවාව , පිළියන්දල අවට සදහා විශේෂ මිල ගන්න , ඇතැම් හදිසි අවශ්‍යයතාවන් වලදී දිවා රාත්‍රී සේවය ලබාදීම.

අපගේ අනෙකුත් සේවාවන්

.ගලි බව්සර් සැපයීම , වැසිකිලි නළ මාර්ග නඩත්තු කිරීම , රොන් මඩ ඉවත් කිරීම , ඡංගම වාසිකිලි සැපයීම , වැසිකිලි වලවල් සදහා ක්‍රොන්ක්‍ර‍ීට් වළලු  බැස්සවීම.

අපගේ සම්බන්ධක මාර්ග

නො. 514/2/ ගැඩබුවාන පාර , පිළියන්දල.

+94 777733277